Spread the love

දින තුනක් තුළ බර සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටින්නේ.