Spread the love

මෑතකදී වැඩි කරන ලද වැට් බද්ද බලශක්ති ක්ෂේත්‍රයෙන් අය නොකිරීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ඒ ගැන ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි..