Spread the love

නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, බද්දේගම ආසනය – අනුර කුමාර දිසානායක 37,301 (46.67%) , සජිත් ප්‍රේමදාස 23,442 (29.33%) , රනිල් වික්‍රමසිංහ 12,963 (16.22%) , නාමල් රාජපක්ෂ 3,204 (4.01%)