Spread the love

ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට පුද්ගලයන් ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා යවන බව පවසමින් විශාල වශයෙන් මුදල් වංචා කිරීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.