Spread the love

පළමු වරට පොසොන් උත්සවය සඳහා කොළඹ කොටුව සිට මිහින්තලය දක්වා දුම්රිය ධාවන කටයුතු මෙම වසරේ සිදු නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මහව අනුරාධපුර දුම්රිය ව්‍යාපෘතිය ආරම්භයේ දී එම සමාගම මෙම මස 15 වන දිනට දුම්රිය මාර්ගයේ කටයුතු අවසන් කොට දෙන බවට සඳහන් කල ද එම ඉල්ලිම ඉටු කිරීමට එම පුද්ගලික සමාගම අපොහොසත්ව ඇත