Spread the love

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය සරසවිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේය.