Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණය ‌හේතුවන් වර්ෂාවත් සමඟ ඇතිවූ සුළඟිිි කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇත.

මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති අතර එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.