Spread the love

පුත්තලම  දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද  8,614ක් ලබා ජයග්‍රහණය කර තිබේ.සජිත් ප්‍රේමදාස – 3044,රනිල් වික්‍රමසිංහ – 2335,නාමල් රාජපක්ෂ – 219 
දිලිත් ජයවීර – 58