Spread the love


නිමල් රාජපක්ෂ-

කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4859 දරණ සීඝ්‍රගාමී දුම්රිය පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථානයන් අතරදී අද පෙරවරු 6.15 පමණ පීලි පැනීමකට ලක් ඇත.
දුම්රිිය මැදිරි දෙකක් පිීලි පැන ඇති බැවින්එම් දුම්රිය පීලි ගත කරන තුරු ප්‍රධාන මාර්ගයේ දුම්රියයන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා පමණක් දුම්රිය ධාවනයට එක් කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම් ජේ.ඉදිපොලගේ මහතා පවසයි.
මේ හේතුවෙන් පොල්ගහවෙලින් එහා සිට කාර්යාල බලා ගමන් ගන්නා මගින් දැඩි අපහසුතාවයන්ට පත්වනු ඇත.