Spread the love

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලී අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇති බවට සිදුකරන ලද පැමිණිල්ලට අනුව ඇය මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.