Spread the love

පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග  කරයි.

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැණුම්දි ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.