Spread the love

කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ බස් රථයක් තුළදී 16 හැවිරිදි පාසල් සිසුවියක් බරපතල ලෙස තිදෙනෙක් විසින් සමූහ දූෂණයට ලක් කර තිබේ.මෙයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත් ව ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු,කොන්දොස්තර සහ තවත් පුද්ගලයෙක් එක්වයි.

මෙය සිදුව තිබෙන්නේ ඇය පමණක් බසයේ තනිව රැදී සිටි අවස්ථාවේදීය.මේ වනවිට දැරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.