Spread the love

බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍ර වලින් 70% පමණ මදුරුවන් බෝවන ස්ථාන පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

පසුගිය දින කිහිපයේ පළාත තුළ සිදුකර කීට විද්‍යා සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී තිබේ.

පොදු ස්ථාන රැසකම ඩෙංගු බෝවන ස්ථාන පවතින බවට අනාවරණය වී ඇතිබව පැවසුවේය.