Spread the love

.

ජනවාරි මාසයේ සිට එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් ළමුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කරන බවයි.

එසේ නොමැති වුවහොත් සමාජය බරපතල අර්බුදයකට මුහුණදිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.