Spread the love

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ විදුලි සැර වැදි ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පුස මියගොස් තිබේ.

ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී මෙසේ විදුලිසැර වැදීම ඇතැයිද වාර්තාවෙයි.

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.