Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වර්තමාන පාර්ලිමේන්තු සැසිවාරය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසාන කර තිබේ.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය පෙබරවාරි මස 07 වැනිදා ්න ආරම්භ වෙයි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලපත්‍රාළ ප්‍රකාරව පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.