Spread the love

පාර්ලිමේන්තුව අද (09) දිනයේත් රැස්වීමට නියමිතයි.

අද දිනයේ පෙ.ව. 9.30 සිට ප‍ෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි වාර්තාවෙයි.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට පැවැත්වීමට නියමිතව ඇත.