Spread the love

ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත..

ඔහු ExpoLanka සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවයි සඳහන් වෙන්නේ.

මෙම පත්වීමත් සමඟ ඔහුගේ ව්‍යාපාරික විශේෂඥතාව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යොදාගනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ