Spread the love

පහ වසර ශිෂ්‍යත්වර විභාගය හෙට (15) පැවැත්වීමට නියමිත බැවින් විභාගය සදහා වු ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා පවසයි.

අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.