Spread the love

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30)ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසු විය‍