Spread the love

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහතා 77 වන වියේ පසුවූ බව සඳහන් .

ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනියේ නිර්මාණ රැසකට ඩබ්ලිව්. ජයසිරි මහතා සිය රංගන දායකත්වය ලබාදී ඇත..