Spread the love

28) දිනයේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දකුණු සහ රත්නපුර දිස්ත්‍රික්ක වල එම උණුසුම් කාලගුණ තත්වය පැවතිය හැකිය.

එම පළාත් වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම,සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම ඉතා වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.