Spread the love

පවතින ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය සැපයුම විසන්ධි කිරීමට පියවර ගත්බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලි සැපයුම සහිත නිවාස ඇතුළු ගොඩනැගිලි ජලයෙන් යටවීම හේතුවෙනි.

ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස එලෙස විදුලි සැපයුම විසන්ධි කර බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.