Spread the love

ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

දුම්රියේ අලි ගැටුම් අවම කර ගැනීම ජාතික ක්‍රියාවලියේ ප්‍රථම අදියර හැටියට දුම්රිය මර්ගය යටින් ඉදිකෙරෙන වනජීවි උමං මාර්ගය මෙය වෙය.ි

මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ය.