Spread the love


පහළයාගොඩ ශ්‍රි සුගතනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු අවමංගල්‍යාධාර සහ සුභ සාධන සමිති ශාලාවේ දෙමහල් ගොඩනැගිල්ල ගම්පහ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ඓ් .එල් ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ගම්පහ දිස්ත්‍රික් පලාත්සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ රුපියල් 2.500 000.00 මුල්‍ය ප්‍රතිපාදන මත ප්‍රදේශවාසිීන්ගේ දායකත්වයෙන් අවමංගල්‍යාධාර සහ සුභ සාධන සමිති ශාලාවේ දෙමහල් ගොඩනැගිල්ලේ වැඩකටයුතු නිම කරනලදි

පහලයාගොඩ ශ්‍රී සුගතනන්දාරාම විහාරාධිපති පුජ්‍ය යක්කඩුවේ රාහුල නායක ස්වාමීන්වහන්සේගේශ්‍රී සුගතනන්දාරාම විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය කුසල ස්වාමීන්වහනසේ  ,,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන ,අවමංගල්‍යාධාර සහ සුභ සාධන සමිතියේ සභාපති වයි.ඒ.ඩී .ගාමිණි ඩයස් යාපා යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ.