Spread the love

ඊයේ (08) අලුයම ගැහැණු ළමයින් 09 දෙනෙකු පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් කැප්පෙටිපොළ  රැඳවුම් මධ්‍යස්ථානයකින් පළාගොස් ඇත.

එසේ පලාගිය ගැහැණු ළමයින් නුවරඑළියේ රැඳී සිටියදී වැලිමඩ පොලිසීය අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගත් ගැහුණු ළමයින් 09 දෙනා අද (09) වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.