Spread the love

පොල් වගාවේ වියාප්ත වී ඇති සුදු මැස්සා හානිය වැළැක්වීම සඳහා ලබාදුන් පරපෝෂිතයාගෙන් සාර්ථක ප්‍රතිපල අත්කර ගෙන ඇතිබව කෘෂිකර්ම අමාත්‍යංශයේ උද්‍යාන බෝග සහ පර්‍යේශන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.

මේ වනවිට පරපෝෂිතයන් ලක්ෂ 08ක් පමණ ශේත්‍රයට මුදා හැර ඇතිබව පැවසීය.

පරපෝෂිතයන් මුදා හැරි ප්‍රදේශ වල සුදු මැස්සා හානිය 75% සිට 10% දක්වා අඩුවී ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.