Spread the love

කඳින් වෙන්කළ හිසක් පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී සොයාගෙන තිබේ.

අද උදෑසන පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කඳින් වෙන්කළ හිස සොයාගෙන ඇත.

මෙලෙස හමුවී ඇති හිස හඳුනාගැනීමට නොහැකි අයුරින් නරක් වී ඇති බවද පොලීසිය පවසයි.

හිස සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර පමුණුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.