Spread the love

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටිනවා.

නුවන් තුෂාර හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.