Spread the love

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සහාය දුන් බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) පස්වරුවේ තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුමැතිය ලබා දී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා බෙලිඅත්ත පොලිස් ස්ථානයේ රදවා වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය .