Spread the love

රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු මියගියේය.

ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු කීහ.

කොළඹ කාසල් රෝහලේදී පෙරෙදා නිවුන් දරු උපතක් සිදු වූ අතර ඉන් දරුවන් පස් දෙනකු කාසල් රෝහලේ නව ඡන්ම ඒකකයේ ළදරු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.