Spread the love

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 39.52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී.

මේ වන විට සියලු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 87ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන්.

ඒ අනුව අනුර කුමාර දිසානායක – 2,707,105 – 39.52% ක්ද, සජිත් ප්‍රේමදාස – 2,348,052 – 34.28%% ක්, රනිල් වික්‍රමසිංහ – 1,192,649 – 17.41% ක්ද,  ආරියනේත්තිරන් – 210,622 – 3.07% ලබාගෙන ඇත.