Spread the love

අරගලයට ජයවේවා කියා පාසල් දරුවන් තාප්පයේ පවා ලියන්න පටන් ගෙන තිබෙනවා . මෙලෝදෙයක් නොදන්නා දරුවන්ට කදුලු ගෑස් ගහුවේ කාගේ උවමනාවටද . මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලාදකින බව සමගිජනබල වේගයේ අද පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කලේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න