Spread the love

75 වන නිදහස් දිනයට සමගාමීව රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තුව 50% කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවට සදහන් .
මීට සමගාමීව ලබන වසරේ පෙබරවාරි 4 දිනයේ මහජනතාවට ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන / ස්ථාන නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.