Spread the love

තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත.

පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.