Spread the love

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් ඇත.

ඇය සහ ඇයගේ පියා අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇති බවයි සදහන් වන්නේ