Spread the love

මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

නාමල් රාජපක්‍ෂ මහතා යටතේ මේ රට තවත් පිම්මක් ඉදිරියට යනු ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.