
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 26 වැනිදා අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබේ.
්ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිලිබදව සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහන් පල වන්නේ එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.