නව වසරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිසාවකට ගෙන යාමට කටයුතු කරන බවත් ,ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි
එළඹෙන වසරේ පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.