Spread the love

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී්‍