වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර ඇත.
ඒ අනුව හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබාදී තිබූ අවසන් සේවා දිගුව පසුගියදා අවසන් වූ අතර මේ හේතුවෙන් පොලිස්පති ධූරය පුරප්පාඩුව පැවතියා