Spread the love

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් නමින් 1971 මාර්තු 7 දින දේශබන්දු තෙන්නකෝන් උපත ලැබුවා .

ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනයට එක් වූ අතර එහි ඔහු කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වනවා.

ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි.

ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා 36 වැනිවේ.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.