Spread the love

නවගමුව පත්තිනි දේවාලය අද සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
එම දේවාල භූමිය තුළ ගැහැනු ලමයෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කර ඇත.
නැවත දේවාලය විවෘත කරන දිනය ඉක්මනින් දැනුම් දීමට නියමිතව ඇත.