Spread the love

දකුණු පළාතේ සියලු පාසල් වල දෙවන වාර විභාගය ලබන සදුදා (16) ආරම්භ කිරීමට කටයුතු කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.

එම වාර විභාගය හෙට (12) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබුණද පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එය කල් දැමීම සිදුවිය