Spread the love

අද පස්වරුවේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්ව ඇත.

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී සිදුව ඇති මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අවුරුදු තුනක දරුවෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට තිබේ