මේ වසර තුළදී බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර සදහා QR තාක්ෂණ ක්‍රමවේදය හදුන්වා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
. ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවද, ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.