Spread the love

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ දී AFC 15605 දරන රැමේනියම් දුම්රිය මැදිරියකට අද දහවල් 1.10 පමණ ගිණි ගැනීමකට ලක්වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

. අලුත්වැඩියා කටයුතු කරමින් තිබු මැදියක් මෙසේ ගිණි ගැනීමකට ලක්වු අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවි තැතැයිද ඒ මහතා පවසයි.

ගින්නෙන් සිදු වු හානියෙ මෙතෙක් ගණන් බලා නොමැත.