Spread the love

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්‍ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ , ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ගමන් ගන්නා සියළුම දුම්රියන් ප්‍රමාද වීම් සහිතව ධාවන වේ.