Spread the love

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්වී ඇත.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.