Spread the love

නිමල් රාජජපක්ෂ-

මරදාන දුම්රිය ස්ථානයේ අටවැනි වේදීකාවේ හිස් දුම්රියයක් පිලි ප ැනිම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රි’ය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.